Surah Al-Anaam Verse 104 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقَدۡ جَآءَكُم بَصَآئِرُ مِن رَّبِّكُمۡۖ فَمَنۡ أَبۡصَرَ فَلِنَفۡسِهِۦۖ وَمَنۡ عَمِيَ فَعَلَيۡهَاۚ وَمَآ أَنَا۠ عَلَيۡكُم بِحَفِيظٖ
ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් (සත්‍යයෙන් පිරි බොහෝ) සාධකයන් ඔබ වෙත පැමිණ ඇත. කවුරුන් (ඒවා අවධානය කර) බලන්නෙහිද, (එය) ඔහුටම හොඳකි. ඔහු (ඒවා නොබලා) ඇස් පියා ගන්නේද, (එය) ඔහුටම නපුරක් වන්නේය. (නබියේ! ඔබ ඔවුන්ට) “මා ඔබව බේරා ගන්නෙකු නොව” (යයි පවසනු මැනව)