وَكَذَٰلِكَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ وَلِيَقُولُواْ دَرَسۡتَ وَلِنُبَيِّنَهُۥ لِقَوۡمٖ يَعۡلَمُونَ
‘(මෙය) ඔබ හොඳින් (අපට) කියවා පෙන්වා දැනුම් දුන්නෙහිය’ යයි ඔවුන් පැවසීම සඳහාද, දැන ගත හැකි ජනතාවට අපි මෙය පැහැදිලි කර දීමටද, (අපගේ) ආයාවන් මෙසේ බොහොම වාර ගණනින් (විටින් විට) විස්තර කරන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel