وَكَذَٰلِكَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ وَلِيَقُولُواْ دَرَسۡتَ وَلِنُبَيِّنَهُۥ لِقَوۡمٖ يَعۡلَمُونَ
(නබිවරය! දේව ධර්මය දෙනු ලැබූ අයගෙන්) නුඹ හැදෑරුවෙහි යැයි ඔවුහු පවසනු පිණිස ද එය වටහා ගන්නා ජනයාට අප පැහැදිලි කර දෙනු පිණිස ද මෙම සාධක අපි විවිධ අයුරින් මෙලෙස විස්තර කරන්නෙමු
Author: Www.islamhouse.com