ٱتَّبِعۡ مَآ أُوحِيَ إِلَيۡكَ مِن رَّبِّكَۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ
නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත වහී වශයෙන් දෙනු ලැබූ දෑ නුඹ පිළිපදිනු. ඔහු හැර නැමදුම් ලබන්නට කිසිවකු නොමැත. ආදේශ තබන්නන් පිටු දකිනු
Author: Www.islamhouse.com