ٱتَّبِعۡ مَآ أُوحِيَ إِلَيۡكَ مِن رَّبِّكَۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ
(නබියේ!) ඔබගේ දෙවියන් විසින් ඔබට වහී මගින් දැනුම් දෙනු ලැබූ දැයම ඔබ අනුගමනය කරනු. ඔහු හැර වෙනත් හිමියෙකු ඇත්තේම නැත. එබැවින් (ඔහුට) සමානයන් තබන්නන්ව ඔබ ප්‍රතික්ෂේප කර හරිනු මැනව
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel