وَلَوۡ شَآءَ ٱللَّهُ مَآ أَشۡرَكُواْۗ وَمَا جَعَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظٗاۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٖ
අල්ලාහ් අදහස් කර තිබුණි නම්, ඔවුන් සමානයන් තබා ඇත්තේම නැත. ඔවුන් කෙරෙහි ආරක්ෂකයින් වශයෙන් අපි ඔබව ඇති කළේ නැත. ඔබ ඔවුන්ව අවධානය කළ යුතු හා වගකිව යුත්තෙකුද නොව
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel