Surah Al-Anaam Verse 108 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَلَا تَسُبُّواْ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ فَيَسُبُّواْ ٱللَّهَ عَدۡوَۢا بِغَيۡرِ عِلۡمٖۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمۡ ثُمَّ إِلَىٰ رَبِّهِم مَّرۡجِعُهُمۡ فَيُنَبِّئُهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ
(විශ්වාසවන්තයිනි!) අල්ලාහ් නොවන කුමක් හෝ ඔවුන් (දෙවිවරුන් යයි) ආරාධනා කරන්නෙහුද, ඒවාට ඔබ ෙදාස් නොකියනු. එමගින් ඔවුන් නොදැනුවත්කමේ හේතුවෙන් සීමාව ඉක්මවා අල්ලාහ්ටද බැණ වදිනු ඇත. මෙසේම සෑම සමූහයන්ටම ඔවුන්ගේ ක්‍රියාවන් අපි අලංකාරවත් කර තබා ඇත්තෙමු. පසුව ඔවුන් තමන්ගේ දෙවියන් වෙතම යන්නෙහුය. ඔවුන් කරමින් සිටි ක්‍රියාවන් ගැන (ඒවායෙන් හොඳ කුමක්ද, පාපය කුමක්ද යන්න) ඔහු, ඔවුන්ට දැනුම් දී හරිනු ඇත