Surah Al-Anaam Verse 109 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِن جَآءَتۡهُمۡ ءَايَةٞ لَّيُؤۡمِنُنَّ بِهَاۚ قُلۡ إِنَّمَا ٱلۡأٓيَٰتُ عِندَ ٱللَّهِۖ وَمَا يُشۡعِرُكُمۡ أَنَّهَآ إِذَا جَآءَتۡ لَا يُؤۡمِنُونَ
(ඔවුන් කැමති ප්‍රකාර) යම්කිසි සාධකයක් තමන් වෙනුවෙන් ලැඛෙන විට “නියත වශයෙන්ම අපි එය විශ්වාස කරමු” යයි ඔවුන් අල්ලාහ් කෙරෙහි ස්ථීර වූ දිව්රුමක් කර, පවසන්නාහ. (එයට නබියේ! ඔබ ඔවුන්ට) “නියත වශයෙන්ම සාධකයන් සියල්ල අල්ලාහ්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. (ඒවා ඔහු කැමති ආකාරයටම ඉකුත් කරන්නේය. ඔබ කැමති ආකාරයට නොව)” යයි පවසනු මැනව! (එසේම) ඔවුන් වෙත (ඔවුන් කැමති ප්‍රකාර) නියත වශයෙන්ම එය පැමිණෙන විට, එය ඔවුන් විශ්වාස කරන්නේම නැත යන්න (විශ්වාසවන්තයිනි!) ඔබ දන්නෙහුද