Surah Al-Anaam Verse 110 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَنُقَلِّبُ أَفۡـِٔدَتَهُمۡ وَأَبۡصَٰرَهُمۡ كَمَا لَمۡ يُؤۡمِنُواْ بِهِۦٓ أَوَّلَ مَرَّةٖ وَنَذَرُهُمۡ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ
පෙර ඔවුන් මෙය (මෙම ධර්මය) විශ්වාස නොකර සිටි ආකාරයටම (මේ අවස්ථාවේදීද, විශ්වාස නොකර සිටීම සඳහා) අපි ඔවුන්ගේ හෘදයන්ද, බැල්මද පෙරළා, ඔවුන්ගේ දුර්මාර්ගයෙහිම ඔවුන්ව මං මුළාවී හැසිරෙන ලෙසට අත්හැර දමා ඇත්තෙමු