Surah Al-Anaam Verse 111 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaam۞وَلَوۡ أَنَّنَا نَزَّلۡنَآ إِلَيۡهِمُ ٱلۡمَلَـٰٓئِكَةَ وَكَلَّمَهُمُ ٱلۡمَوۡتَىٰ وَحَشَرۡنَا عَلَيۡهِمۡ كُلَّ شَيۡءٖ قُبُلٗا مَّا كَانُواْ لِيُؤۡمِنُوٓاْ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ يَجۡهَلُونَ
ඇත්තෙන්ම (ඔවුන් කැමති ප්‍රකාර) අපි ඔවුන් වෙත (කෙළින්ම) මලායිකාවරුන්ව පහළ කර තැබුවා වුවද, මිය ගිය අයව (නැගිටුවා) ඔවුන් වෙත කතා කරන සේ ඇති කළා වුවද, (ගුප්තව ඇති) සියල්ල ඔවුන්ගේ (ඇස්) ඉදිරියේ ගෙනැවිත් සේන්දු කළා වුවද, අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔවුන් විශ්වාසම නොකරන්නාහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (දැනුමක් නැති) මෝඩයින් වශයෙන්ම සිටින්නාහ