Surah Al-Anaam Verse 112 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَكَذَٰلِكَ جَعَلۡنَا لِكُلِّ نَبِيٍّ عَدُوّٗا شَيَٰطِينَ ٱلۡإِنسِ وَٱلۡجِنِّ يُوحِي بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٖ زُخۡرُفَ ٱلۡقَوۡلِ غُرُورٗاۚ وَلَوۡ شَآءَ رَبُّكَ مَا فَعَلُوهُۖ فَذَرۡهُمۡ وَمَا يَفۡتَرُونَ
මෙසේම සෑම නබිවරයාටම මිනිසුන්ගෙන්ද, ජින්වරුන්ගෙන්ද ඇති ෂෙයිතාන්වරුන්ව අපි සතුරන් බවට පත් කර තිබුණෙමු. ඔවුන්ගෙන් සමහරෙක් සමහරෙකුව රවටනු පිණිස අලංකාරවත් (බොරු) වදන් (කණ්හි) රහසින් පවසා (විසුරුවා හරිමින්) සිටියහ. ඔබගේ දෙවියන් අදහස් කර තිබුනේ නම්, මෙසේ ඔවුන් කර තිඛෙන්නට ඉඩ නැත. එබැවින් (නබියේ!) ඔබ ඔවුන්වද, ඔවුන්ගේ බොරු කියමන්ද හැර දමනු