وَلِتَصۡغَىٰٓ إِلَيۡهِ أَفۡـِٔدَةُ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ وَلِيَرۡضَوۡهُ وَلِيَقۡتَرِفُواْ مَا هُم مُّقۡتَرِفُونَ
පරලොව විශ්වාස නොකරන්නන්ගේ සිත් එයට සවන් දී, එය ඔවුන් බාර ගැනීම සඳහාද, ඔවුන් කරන (නපුරු) ක්‍රියාවන් මොවුන්ද කිරීම සඳහාම (මෙසේ මොවුන්ව ඔවුන් රවටමින් සිටියහ)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel