Surah Al-Anaam Verse 114 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamأَفَغَيۡرَ ٱللَّهِ أَبۡتَغِي حَكَمٗا وَهُوَ ٱلَّذِيٓ أَنزَلَ إِلَيۡكُمُ ٱلۡكِتَٰبَ مُفَصَّلٗاۚ وَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡلَمُونَ أَنَّهُۥ مُنَزَّلٞ مِّن رَّبِّكَ بِٱلۡحَقِّۖ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُمۡتَرِينَ
“අල්ලාහ් නොවන කෙනෙකුවද (අපටද, ඔබටද අතරේ තීන්දුවක් දීමට) ප්‍රධානියෙකු වශයෙන් මා ඇර ගන්නේ? ඔහුම (සෑම දැනුමක්ම ඇති) පැහැදිලි මෙම ධර්මය ඔබට පහළ කර ඇත්තේය” (යයි නබියේ! ඔබ පවසනු. මෙයට පෙර) කවුරුන් හට අපි ධර්මය දී ඇත්තෙමුද, ඔවුන් මෙය ඇත්තෙන්ම ඔබගේ දෙවියන් වෙතින් සත්‍යය මගින්ම පහළ කරනු ලැබ ඇත්තේය යන්න ස්ථීර වශයෙන් දැන ගන්නාහ. එබැවින් සැක සිතන්නන්ගෙන් ඔබත් කෙනෙකු බවට (කිසි විටෙකත්) පත් නොවනු