وَتَمَّتۡ كَلِمَتُ رَبِّكَ صِدۡقٗا وَعَدۡلٗاۚ لَّا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
(නබියේ!) ඔබ දෙවියන්ගේ පොරොන්දුව සත්‍යයෙන්ද, සාධාරණත්වයෙන්ද පූරණය විය. ඔහුගේ පොරොන්දු වෙනස් කරන්නන් කිසිවෙකුත් නැත. ඔහු (සියල්ල) සවන් දෙන්නෙකු වශයෙන්ද, හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel