Surah Al-Anaam Verse 116 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَإِن تُطِعۡ أَكۡثَرَ مَن فِي ٱلۡأَرۡضِ يُضِلُّوكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ
මෙම භූමියෙහි සිටින්නන්ගෙන් අනේක අයවළුන්ව ඔබ අනුගමනය කරන්නෙහි නම්, ඔවුන් ඔබව අල්ලාහ්ගේ මාර්ගයෙන් හරවා යවනු ඇත. (සාධකයන් කිසිත් නැති) පුහු සිතුවිලි මිස, (සත්‍යය) ඔවුන් අනුගමනය නොකරන්නාහ. තවද (තනිකර බොරු) සිතුවිල්ලෙහිම ඔවුන් ගිලී සිටින්නාහ