Surah Al-Anaam Verse 116 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamوَإِن تُطِعۡ أَكۡثَرَ مَن فِي ٱلۡأَرۡضِ يُضِلُّوكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ
මහපොළොවේ සිටින බහුතරයක් දෙනාට නුඹ අවනත වන්නේ නම් නුඹ ව අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔවුහු නොමඟ යවනු ඇත. ඔවුහු අනුගමනය කරනුයේ හුදු අනුමානයන් මිස නැත. තවද ඔවුහු උපකල්පනය කරන්නන් මිස නැත