إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِۦۖ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ
(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තම මාර්ගයෙන් බේරී ගිය අය කවුරුන්දැයි යන්න හොඳින් දන්නේය. (එසේම) ඍජු මාර්ගයෙහි සිටින්නන්වද ඔහු හොඳින් දන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel