فَكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ إِن كُنتُم بِـَٔايَٰتِهِۦ مُؤۡمِنِينَ
(විශ්වාසවන්තයිනි!) ඔබ ඇත්තෙන්ම අල්ලාහ්ගේ ආයාවන් විශ්වාස කළ අය වශයෙන් සිටින්නෙහු නම්, (ඛෙල්ල කපන විට) අල්ලාහ්ගේ නාමය කියනු ලැබූ දැයම අනුභව කරනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel