Surah Al-Anaam Verse 119 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَمَا لَكُمۡ أَلَّا تَأۡكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَقَدۡ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيۡكُمۡ إِلَّا مَا ٱضۡطُرِرۡتُمۡ إِلَيۡهِۗ وَإِنَّ كَثِيرٗا لَّيُضِلُّونَ بِأَهۡوَآئِهِم بِغَيۡرِ عِلۡمٍۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِٱلۡمُعۡتَدِينَ
(ඔබට අනුමැතිය දෙනු ලැබූ දැයෙහි ඛෙල්ල කපන විට) අල්ලාහ්ගේ නාමය කියනු ලැබූ දැය ඔබ ආහාරයට නොගෙන සිටීමට ඔබට කුමන (බාධාවක්ද)? ඔබට බල කරනු ලැබුවොත් මිස, (අනුභවයට) ඔබට තහනම් කරනු ලැබූ දැය කුමක්ද යන්න ඔහු ඔබට විස්තර කර, පවසා ඇත්තේය. (ඒවා හැර, ඔබට අනුමැතිය දෙනු ලැබූ දැයෙන් අල්ලාහ්ගේ නාමය පවසා කුර්බාන් කළ සියල්ල ඔබට ආහාරයට ගත හැකිය). එහෙත් වැඩි දෙනෙකු නොදැනුවත්කමේ හේතුවෙන් තමන්ගේ කැමැත්තට අනුවම (ජනතාවට) මාර්ගය වැරද යාමට සලස්වන්නේය. (නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් සීමාව ඉක්මවූවන්ව හොඳින් දන්නේය