Surah Al-Anaam Verse 120 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَذَرُواْ ظَٰهِرَ ٱلۡإِثۡمِ وَبَاطِنَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ يَكۡسِبُونَ ٱلۡإِثۡمَ سَيُجۡزَوۡنَ بِمَا كَانُواْ يَقۡتَرِفُونَ
(විශ්වාසවන්තයිනි!) ඔබ ප්‍රසිද්ධියේ කරන පාපයන්ද, රහසේ කරන පාපයන්ද, අත්හැර දමනු. මන්දයත් කවුරුන් පාපයන් උපයා ගන්නෝද, ඔවුන් තමන් සොයා ගත් (නපුරු) අපරාධයන්ට සරිලන ඵලවිපාක (පරලොවදී) ලබා දෙනු ලබන්නාහ