Surah Al-Anaam Verse 121 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَلَا تَأۡكُلُواْ مِمَّا لَمۡ يُذۡكَرِ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَإِنَّهُۥ لَفِسۡقٞۗ وَإِنَّ ٱلشَّيَٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوۡلِيَآئِهِمۡ لِيُجَٰدِلُوكُمۡۖ وَإِنۡ أَطَعۡتُمُوهُمۡ إِنَّكُمۡ لَمُشۡرِكُونَ
(විශ්වාසවන්තයිනි! ඛෙල්ල කපන අවස්ථාවේදී) අල්ලාහ්ගේ නාමය කියනු නොලැබූ දැය ඔබ ආහාරයට නොගනු. නියත වශයෙන්ම එය විශාල පාපයකි. (මෙහි) ඔබ සමග තර්ක කරන මෙන් නියත වශයෙන්ම ෂෙයිතාන්වරු තමන්ගේ මිතුරන්ව පොළඹවන්නාහ. ඔබ ඔවුන්ට අවනත වුවහොත් නියත වශයෙන්ම ඔබත් (ඔවුන් මෙන්) සමානයන් තබා නමදින්නෙකි