Surah Al-Anaam Verse 122 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamأَوَمَن كَانَ مَيۡتٗا فَأَحۡيَيۡنَٰهُ وَجَعَلۡنَا لَهُۥ نُورٗا يَمۡشِي بِهِۦ فِي ٱلنَّاسِ كَمَن مَّثَلُهُۥ فِي ٱلظُّلُمَٰتِ لَيۡسَ بِخَارِجٖ مِّنۡهَاۚ كَذَٰلِكَ زُيِّنَ لِلۡكَٰفِرِينَ مَا كَانُواْ يَعۡمَلُونَ
(පහත වැටී) මරණයට පත් වූවන් වශයෙන් සිටින්නන්ගෙන් කවුරුන්ව අපි පණ දී මිනිසුන් අතරේ සැරිසැරීමට හැකි දීප්තිමත් ආලෝකය ලබා දී ඇත්තෙමුද, ඔහු අන්ධකාරයෙහි පැටළී ඒවායෙන් එළියට ඒමට නොහැකිව සිටින්නෙකුට සම වන්නේද? මෙසේම ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ (නපුරු) ක්‍රියාවන් අලංකාරවත් කරනු ලැබීය