Surah Al-Anaam Verse 123 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَكَذَٰلِكَ جَعَلۡنَا فِي كُلِّ قَرۡيَةٍ أَكَٰبِرَ مُجۡرِمِيهَا لِيَمۡكُرُواْ فِيهَاۖ وَمَا يَمۡكُرُونَ إِلَّا بِأَنفُسِهِمۡ وَمَا يَشۡعُرُونَ
තවද සෑම රටකම තැනින් තැන සිටින (විශාල) පාපතරයන්ව අපි ප්‍රධානීන් බවට පත් කර ඇත්තෙමු. එහි ඔවුන් අපරාධ (කිරීමට කුමන්ත්‍රණ) කරමින් සිටිනු ඇත. එහෙත් ඔවුන් තමන්ටම මිස, (වෙන කිසිවෙකුටත්) කුමන්ත්‍රණ කර හැරීමට නොහැකිය. (මෙය) ඔවුන් වටහා නොගන්නාහ