Surah Al-Anaam Verse 124 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَإِذَا جَآءَتۡهُمۡ ءَايَةٞ قَالُواْ لَن نُّؤۡمِنَ حَتَّىٰ نُؤۡتَىٰ مِثۡلَ مَآ أُوتِيَ رُسُلُ ٱللَّهِۘ ٱللَّهُ أَعۡلَمُ حَيۡثُ يَجۡعَلُ رِسَالَتَهُۥۗ سَيُصِيبُ ٱلَّذِينَ أَجۡرَمُواْ صَغَارٌ عِندَ ٱللَّهِ وَعَذَابٞ شَدِيدُۢ بِمَا كَانُواْ يَمۡكُرُونَ
ඔවුන් වෙත යම්කිසි සාධකයක් පැමිණියහොත් “අල්ලාහ්ගේ දූතයින්ට දෙනු ලැබූ (නබිත්වය) මෙන් දැයක් අපට ලබා දෙනු ලබන තුරු අපි (එය) විශ්වාස කරන්නේම නැත” යයි පවසන්නාහ. ඔහුගේ දූත මෙහෙවර කොහේ (කවුරුන් හට) ලබා දෙන්නේද යන්න අල්ලාහ්ම හොඳින් දන්නේය. වැරදි කරන මොවුන්ව -මොවුන් කරන කුමන්ත්‍රණයේ හේතුවෙන් අල්ලාහ් වෙතින් අවමානයද, දරුණු දඬුවමද ඉතාමත් සීඝ්‍රයෙන් පැමිණ සේන්දු වනු ඇත