Surah Al-Anaam Verse 125 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamفَمَن يُرِدِ ٱللَّهُ أَن يَهۡدِيَهُۥ يَشۡرَحۡ صَدۡرَهُۥ لِلۡإِسۡلَٰمِۖ وَمَن يُرِدۡ أَن يُضِلَّهُۥ يَجۡعَلۡ صَدۡرَهُۥ ضَيِّقًا حَرَجٗا كَأَنَّمَا يَصَّعَّدُ فِي ٱلسَّمَآءِۚ كَذَٰلِكَ يَجۡعَلُ ٱللَّهُ ٱلرِّجۡسَ عَلَى ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ
අල්ලාහ් කවුරුන් හට ඍජු මාර්ගය පෙන්වීමට අදහස් කරන්නේද, ඔහුගේ හෘදය ඉස්ලාමය දෙසට (යාමට) ඔහු විස්තීරණය කර හරින්නේය. කවුරුන්ව (ඔහුගේ) දුර්මාර්ගයේම අත්හැර දමන්නට අදහස් කරන්නේද, ඔහුගේ හෘදය (බල කිරීමකින්) අහසට නගින්නෙකුගේ (හෘදය) මෙන් ඉතාමත් අමාරුවෙන් හකුළුවා යන බවට පත් කර හරින්නේය. මෙසේ විශ්වාස නොකළ අයට අල්ලාහ් දඬුවම් ලබා දෙන්නේය