وَهَٰذَا صِرَٰطُ رَبِّكَ مُسۡتَقِيمٗاۗ قَدۡ فَصَّلۡنَا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَذَّكَّرُونَ
(නබියේ!) මෙයම ඔබ දෙවියන්ගේ ඍජු මාර්ගය වන්නේය. මතක් කර කියනු ලබන ජනතාවට අපි (අපගේ) ආයාවන් නියත වශයෙන්ම විවරණය කරන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel