۞لَهُمۡ دَارُ ٱلسَّلَٰمِ عِندَ رَبِّهِمۡۖ وَهُوَ وَلِيُّهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ
ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙහි ශාන්තිය හා සමාදානයෙන් පිරි නිවෙස් ඇත. ඔවුන් කරමින් සිටි (හොඳ) ක්‍රියාවන්හි හේතුවෙන් ඔහු ඔවුන්ව ආරක්ෂා කරන්නෙකු වශයෙන්ද සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel