Surah Al-Anaam Verse 122 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamأَوَمَن كَانَ مَيۡتٗا فَأَحۡيَيۡنَٰهُ وَجَعَلۡنَا لَهُۥ نُورٗا يَمۡشِي بِهِۦ فِي ٱلنَّاسِ كَمَن مَّثَلُهُۥ فِي ٱلظُّلُمَٰتِ لَيۡسَ بِخَارِجٖ مِّنۡهَاۚ كَذَٰلِكَ زُيِّنَ لِلۡكَٰفِرِينَ مَا كَانُواْ يَعۡمَلُونَ
යමෙකු (ජීවතුන් අතර සිටියද දේව ප්‍රතික්ෂේපය හේතුවෙන් ) මළමිනියක්ව සිටි පසු ඔහුට අපි ප්‍රාණය (යහමග) ලබා දී ඔහුට ආලෝකය ද ඇති කොට එමගින් ජනයා අතර ඇවිද යන ඔහු (ආදේශ කිරීම හෙවත් ) අන්ධකාරයන්හි සිට එයින් බැහැර ව යා නොහැකි අයකු මෙන් වන්නේද? දේව ප්‍රතික්ෂේපකයින්ට ඔවුන් සිදු කරමින් සිටි දෑ අලංකාරවත් කර පෙන්වනු ලැබුවේ එලෙසය