وَذَرُواْ ظَٰهِرَ ٱلۡإِثۡمِ وَبَاطِنَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ يَكۡسِبُونَ ٱلۡإِثۡمَ سَيُجۡزَوۡنَ بِمَا كَانُواْ يَقۡتَرِفُونَ
තවද පාපයේ බාහිර දෑ හා එහි අභ්‍යන්තර දෑ නුඹලා අත හැර දමනු. සැබැවින්ම පාපය උපයන්නන් ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුනට මතු ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත
Author: Www.islamhouse.com