Surah Al-Anaam Verse 119 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamوَمَا لَكُمۡ أَلَّا تَأۡكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَقَدۡ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيۡكُمۡ إِلَّا مَا ٱضۡطُرِرۡتُمۡ إِلَيۡهِۗ وَإِنَّ كَثِيرٗا لَّيُضِلُّونَ بِأَهۡوَآئِهِم بِغَيۡرِ عِلۡمٍۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِٱلۡمُعۡتَدِينَ
තවද කවර දෙයක් කෙරෙහි අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු ලැබුවේ ද එය නුඹලා අනුභව නොකර සිටීමට නුඹලාට කුමක් වී ද ? තවද යමක් කෙරෙහි නුඹලා බල කරනු ලැබුවේ ද එය හැර නුඹලා වෙත තහනම් කර ඇති දෑ නුඹලාට සැබැවින්ම පැහැදිලි කර ඇත. තවද බොහෝ දෙනා කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ මනෝ ආශාවන් අනුව නොමඟ යති. සීමාව ඉක්මවා ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නා සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහුය