فَكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ إِن كُنتُم بِـَٔايَٰتِهِۦ مُؤۡمِنِينَ
නුඹලා ඔහුගේ වදන් පිළිබඳ විශ්වාසවන්තයින් ලෙස සිටියෙහු නම් (සතෙකු ආහාරය පිණිස කැපීමේ දී) ඒ කෙරෙහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ අනුභව කරනු
Author: Www.islamhouse.com