وَكَذَٰلِكَ نُوَلِّي بَعۡضَ ٱلظَّـٰلِمِينَ بَعۡضَۢا بِمَا كَانُواْ يَكۡسِبُونَ
මෙසේ මෙම අපරාධකාරයින් කළ (නපුරු) වින්නැහියේ හේතුවෙන් ඔවුන්ගෙන් සෑම කෙනෙකුම (අපරාධකාරයින් වන) අනිත් අය සමග (නිරයෙහි) එකට එක්කාසු කර හරින්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel