Surah Al-Anaam Verse 135 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقُلۡ يَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَامِلٞۖ فَسَوۡفَ تَعۡلَمُونَ مَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّـٰلِمُونَ
(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ කියනු: “මගේ ජනතාවෙනි! ඔබ ඔබගේ සිතූ මතේ (ඔබගේ) කාරණාවන් කරමින් සිටිනු. නියත වශයෙන්ම මමද (මගේ සිතූ මතයට මගේ) කාරණාවන් කරමින් සිටින්නෙමි. මෙලොව අවසානය කා හට පක්ෂක්ග්‍රාහීව ඇත්තේද යන්න පසුව ඔබ දැනගන්නෙහුය. නියත වශයෙන්ම අපරාධකරුවන් ජයග්‍රහණය කරනු නොලබන්නාහ”