Surah Al-Anaam Verse 136 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَجَعَلُواْ لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ ٱلۡحَرۡثِ وَٱلۡأَنۡعَٰمِ نَصِيبٗا فَقَالُواْ هَٰذَا لِلَّهِ بِزَعۡمِهِمۡ وَهَٰذَا لِشُرَكَآئِنَاۖ فَمَا كَانَ لِشُرَكَآئِهِمۡ فَلَا يَصِلُ إِلَى ٱللَّهِۖ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَآئِهِمۡۗ سَآءَ مَا يَحۡكُمُونَ
ගොවිතැන (එළු, බැටළු, ගව, ඔටුවන් වැනි) සතුන් ආදිය අල්ලාහ් උත්පාදනය කළ දැයෙන් එක් කොටසක් තමන්ගේ කැමැත්තට අනුව සඳහන් කර, මෙය අල්ලාහ්ට යයිද, (තවත් කොටසක්) මෙය අපගේ දෙවිවරුන්ට යයිද පවසන්නාහ. ඔවුන් තමන්ගේ දෙවිවරුන්ට යයි සඳහන් කළ කොටසින් කිසිවක් අල්ලාහ්ට අත් වන්නේ නැත. එහෙත් අල්ලාහ්ට යයි සඳහන් කළ දැය (හොඳ දැයක් වශයෙන් තිබුණහොත්) ඔවුන්ගේ දෙවිවරුන්ටම අත් වන්නේය! ඔවුන් කරන මෙම තීරණය ඉතාමත් නපුරුය