Surah Al-Anaam Verse 137 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٖ مِّنَ ٱلۡمُشۡرِكِينَ قَتۡلَ أَوۡلَٰدِهِمۡ شُرَكَآؤُهُمۡ لِيُرۡدُوهُمۡ وَلِيَلۡبِسُواْ عَلَيۡهِمۡ دِينَهُمۡۖ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا فَعَلُوهُۖ فَذَرۡهُمۡ وَمَا يَفۡتَرُونَ
මෙසේම සමානයන් තබා නමදින්නන්ගෙන් බොහොමයක් දෙනා (තමන්ම) තමන්ගේ දරුවන්ව මරා දැමීම ඔවුන් අලංකාරවත් ලෙස දකින සේ ඔවුන්ගේ දෙවිවරුන් ඇති කර, ඔවුන්ව පාතාලයෙහි තල්ලූ කර, ඔවුන්ගේ ධර්මයද අවුල් කර දැමූහ. අල්ලාහ් අදහස් කර තිබුනේ නම්, ඔවුන් මෙසේ කරන්නට ඉඩ නොතිබිණි. එබැවින් (නබියේ!) ඔබ ඔවුන්වද ඔවුන්ගේ බොරු කියමන්ද වීසි කර දමනු