Surah Al-Anaam Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقُلۡ أَغَيۡرَ ٱللَّهِ أَتَّخِذُ وَلِيّٗا فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَهُوَ يُطۡعِمُ وَلَا يُطۡعَمُۗ قُلۡ إِنِّيٓ أُمِرۡتُ أَنۡ أَكُونَ أَوَّلَ مَنۡ أَسۡلَمَۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُشۡرِكِينَ
(නබියේ!) ඔබ මෙසේ කියනු: අහස්ද, භූමියද උත්පාදනය කළ අල්ලාහ් මිස, (අන් කිසිවක් මාව) ආරක්ෂා කරන්නෙකු වශයෙන් මා ඇර ගන්නෙමිද? ඔහුම (අපට) ආහාර ලබා දෙන්නේය. ඔහුට ආහාර දෙනු ලබන්නේ නැත”. (තවද) ඔබ මෙසේ පවසනු: “සම්පූර්ණයෙන්ම ඔහුට අවනත වූවන්ගෙන් පළමුවැන්නා වශයෙන් මා සිටින්නෙකු බවටද, ‘(දෙවියන්ට) සමානයන් තබා නමදින්නන්ගෙන් (ඔබත් කෙනෙකු බවට) පත් නොවනු (මැනව!)’ යයිද මා හට අණ කරනු ලැබ ඇත්තෙමි”