۞وَلَهُۥ مَا سَكَنَ فِي ٱلَّيۡلِ وَٱلنَّهَارِۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
(අහස්හිද, භූමියෙහිද), රාත්‍රියෙහිද, දහවලෙහිද, ජීවත් වන සියල්ල ඔහුට අයිති දැයයි! ඔහු සවන් දෙන්නෙකු වශයෙන්ද, (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel