Surah Al-Anaam Verse 142 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamوَمِنَ ٱلۡأَنۡعَٰمِ حَمُولَةٗ وَفَرۡشٗاۚ كُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ
ගොවිපළ සතුන් අතුරින් ප්‍රවාහනය කරනු ලබන්නක් වශයෙන් හා ප්‍රවාහනය කළ නොහැකි වශයෙන් (බිහි කළේ ඔහුය). අල්ලාහ් නුඹලාට පෝෂණය වශයෙන් දුන් දැයින් නුඹලා අනුභව කරනු. ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරා වෙයි