Surah Al-Anaam Verse 142 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَمِنَ ٱلۡأَنۡعَٰمِ حَمُولَةٗ وَفَرۡشٗاۚ كُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ
ගමේ සතුන්ගෙන් (සමහරක් ඔබගේ) බර ඔසවාගෙන යාමටද, (වෙනත් සමහරක් ඔබගේ) ආහාරය සඳහාද, (ඔහුම උත්පාදනය කර ඇත්තේය. එබැවින්) අල්ලාහ් ඔබට ලබා දී ඇති මෙවායෙන් (ආහාරයට ගත හැකි දැය) ඔබ අනුභව කරනු. (මෙහිදී) ෂෙයිතාන්ගේ පා සටහන් අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු ඔබට ප්‍රකට සතුරෙකු වන්නේය