Surah Al-Anaam Verse 143 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamثَمَٰنِيَةَ أَزۡوَٰجٖۖ مِّنَ ٱلضَّأۡنِ ٱثۡنَيۡنِ وَمِنَ ٱلۡمَعۡزِ ٱثۡنَيۡنِۗ قُلۡ ءَآلذَّكَرَيۡنِ حَرَّمَ أَمِ ٱلۡأُنثَيَيۡنِ أَمَّا ٱشۡتَمَلَتۡ عَلَيۡهِ أَرۡحَامُ ٱلۡأُنثَيَيۡنِۖ نَبِّـُٔونِي بِعِلۡمٍ إِن كُنتُمۡ صَٰدِقِينَ
(නබියේ! එම මෝඩයින්ට) ඔබ මෙසේ පවසනු: “(ආහාරයට ගත හැකි එළු, ගව, ඔටුවන් වැනි සතුන්) වර්ගයන් අටක් ඇත. (ඒවා නම්) බැටළුවන්ගෙන් (ගැහැනු පිරිමි) දෙවර්ගයකි; එළුවන්ගෙන් (ගැහැනු පිරිමි) දෙවර්ගයක් (ඇත). මෙම දෙවර්ගයෙන් පිරිමිද, නැතහොත් ගැහැනුද; නැතහොත් මේ දෙවර්ගයෙන් ඇති ගැහැනු සතුන්ගේ ගර්භයන්හි ඇති දැයද (දෙවියන්) තහනම් කර ඇත්තේ? ඇත්තෙන්ම ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, සාධකයන් සමග (මෙය) ඔබ මා හට දැනුම් දෙනු”