Surah Al-Anaam Verse 141 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaam۞وَهُوَ ٱلَّذِيٓ أَنشَأَ جَنَّـٰتٖ مَّعۡرُوشَٰتٖ وَغَيۡرَ مَعۡرُوشَٰتٖ وَٱلنَّخۡلَ وَٱلزَّرۡعَ مُخۡتَلِفًا أُكُلُهُۥ وَٱلزَّيۡتُونَ وَٱلرُّمَّانَ مُتَشَٰبِهٗا وَغَيۡرَ مُتَشَٰبِهٖۚ كُلُواْ مِن ثَمَرِهِۦٓ إِذَآ أَثۡمَرَ وَءَاتُواْ حَقَّهُۥ يَوۡمَ حَصَادِهِۦۖ وَلَا تُسۡرِفُوٓاْۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡرِفِينَ
(පන්දළමෙහි) විහිදී තිඛෙන වැල්ද, විහිදී නොයන පැළෑටීන්ද ඇති උයන් වතුද, ඉඳි ගස්ද, ආහාරයට ගත හැකි විවිධ (ගස්වැල්, පලා වර්ගද), ධාන්‍ය වර්ගද, (බැලු බැල්මට) එක සමානවද, (රසයෙන්) විවිධ වූ ඔලිව්ද, දෙළුම් (හා තවද විවිධ වර්ගයේ පලතුරු) ආදියද, ඔහුම උත්පාදනය කර ඇත්තේය. එබැවින් ඒවා ප්‍රයෝජනවත් වන්නේ නම්, ඒවා (ඕනෑ තරම්) ආහාරයට ගනු. ඒවා අස්වැන්න නෙලා ගන්නා කාලයෙහි (දෙවියන්ට ස්තූති කිරීම පිණිස) එහි ඔහුගේ කොටසද, (දුප්පතුන්ට) දෙනු. සීමාව ඉක්මවා (පුහු) වියදම් නොකරනු. මන්දයත් සීමාව ඉක්මවා (පුහු) වියදම් කරන්නන්ව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත