Surah Al-Anaam Verse 140 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقَدۡ خَسِرَ ٱلَّذِينَ قَتَلُوٓاْ أَوۡلَٰدَهُمۡ سَفَهَۢا بِغَيۡرِ عِلۡمٖ وَحَرَّمُواْ مَا رَزَقَهُمُ ٱللَّهُ ٱفۡتِرَآءً عَلَى ٱللَّهِۚ قَدۡ ضَلُّواْ وَمَا كَانُواْ مُهۡتَدِينَ
කවුරුන් දැනුමක් නොමැතිව මෝඩකමින් තමන්ගේ දරුවන්ව මරා දැමුවෝද ඔවුන්ද, ඔවුන්ට අල්ලාහ් තමන්ට (ආහාරයට ගැනීමට) ලබා දී තිබුණු (හොඳ) දැය (අනුමත නැතැයි) අල්ලාහ් මත බොරු ගොතා වළක්වා දැමුවෝද ඔවුන්ද, නියත වශයෙන්ම පාඩුවක් අත් කර ගත්හ. (එබැවින්) ඔවුන් නියත වශයෙන්ම නපුරු මාර්ගයෙහිම ගියහ. ඍජු මාර්ගයෙහි ගිය අය නොවන්නාහ