Surah Al-Anaam Verse 139 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَقَالُواْ مَا فِي بُطُونِ هَٰذِهِ ٱلۡأَنۡعَٰمِ خَالِصَةٞ لِّذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰٓ أَزۡوَٰجِنَاۖ وَإِن يَكُن مَّيۡتَةٗ فَهُمۡ فِيهِ شُرَكَآءُۚ سَيَجۡزِيهِمۡ وَصۡفَهُمۡۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٞ
තවද ඔවුන් (වෙනත් සමහර දැය ගැන සඳහන් කර) “මෙම ගමේ සතුන්ගේ කුසෙහි ඇති දැය අපගේ පිරිමින්ට පමණක් අයිති දැයයි. අපගේ ගැහැනුන්ට ඒවා තහනම් කරනු ලැබ ඇත්තේය. ඒවා මැරී ප්‍රසූත වුවහොත් ඒවායෙන් ඔවුන්ට පංගුවක් ඇත. (එවිට ගැහැනුන්ටද ආහාරයට ගත හැකිය)” යයිද පවසන්නාහ. එබැවින් ඔවුන්ගේ මෙම කියමනට අයත් දඬුවම (අල්ලාහ්) ඔවුන්ට අනිවාය්‍යයෙන්ම ලබා දෙන්නේය. නියත වශයෙන්ම ඔහු ඥානයෙන් පිරි කෙනෙකු හා (සියල්ලන්වම) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය