Surah Al-Anaam Verse 161 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamقُلۡ إِنَّنِي هَدَىٰنِي رَبِّيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ دِينٗا قِيَمٗا مِّلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۚ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ
සැබැවින්ම මාගේ පරමාධිපති මා නිවැරදි මාර්ගය වෙත යොමු කළේය. එය වඩාත් ස්ථාවර, අවංක ලෙස ඉබ්රාහීම් විසින් පිළිපැදි මාර්ගය ද වේ. සැබැවින්ම ඔහු ආදේශ කරන්නන් අතුරින් නොවීය