Surah Al-Anaam Verse 161 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقُلۡ إِنَّنِي هَدَىٰنِي رَبِّيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ دِينٗا قِيَمٗا مِّلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۚ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ
“නියත වශයෙන්ම මගේ දෙවියන් මාව ඍජු මාර්ගයෙහි ඇතුළු කර හැරියේය. (එය) ඉතාමත් ස්ථීර වූ ධර්මය වන්නේය. (තවද මෙය) ඉබ්රාහීම්ගේ ඍජු මාර්ගය වන්නේය. ඔහු සමානයන් තබා නමදින්නන්ගෙන් (කෙනෙකු වශයෙන්) සිටියේ නැත” යයි (නබියේ!) ඔබ පවසනු මැනව