قُلۡ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحۡيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
(තවද) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම මගේ සලාතයද, මගේ පරිත්‍යාගයද, මගේ ජීවිතයද, මගේ මරණයද, ලෝකවාසීන්ව උත්පාදනය කර, පෝෂණය කර, සංවර්ධනය කරන අල්ලාහ්ටම අයත්ය”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel