لَا شَرِيكَ لَهُۥۖ وَبِذَٰلِكَ أُمِرۡتُ وَأَنَا۠ أَوَّلُ ٱلۡمُسۡلِمِينَ
“ඔහුට කිසිම සමානයක් නැත. (සහායයෙකුද නැත). මේ ආකාරයටම මා අණ කරනු ලැබ ඇත්තෙමි. එබැවින් (ඔහුට අවනත වූ) මුස්ලිම්වරුන්ගෙන් පළමුවැන්නා වන්නෙමි” (යයිද පවසනු මැනව)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel