Surah Al-Anaam Verse 164 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقُلۡ أَغَيۡرَ ٱللَّهِ أَبۡغِي رَبّٗا وَهُوَ رَبُّ كُلِّ شَيۡءٖۚ وَلَا تَكۡسِبُ كُلُّ نَفۡسٍ إِلَّا عَلَيۡهَاۚ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ
(තවද) “අල්ලාහ්ම සියල්ල උත්පාදනය කර, පෝෂණය කරමින් සිටියදී ඔහු මිස, වෙන කිසිවෙකුත් මා හට දෙවියන් වශයෙන් මා ඇර ගන්නෙමිද? පාපයන් කරන සෑම ආත්මයක්ම තමන්ටම නපුර සොයා ගන්නේය. එබැවින් එක් ආත්මයක (පාපයන්හි) බර, වෙනත් ආත්මයක් උසුලන්නේ නැත. (මරණයට පත් වීමෙන්) පසු ඔබ සියල්ලන්ම ඔබ දෙවියන් වෙතම යන්නෙහුය. ඔබ අදහස් උදහස් වලින් භේද බින්න වී සිටීම ගැන (ඒවායෙන් කුමක් වැරදිද, කුමක් හරිද යන්න ඒ අතරතුරදී) ඔහු ඔබට දැනුම් දෙනු ඇත