Surah Al-Anaam Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamهُوَ ٱلَّذِي خَلَقَكُم مِّن طِينٖ ثُمَّ قَضَىٰٓ أَجَلٗاۖ وَأَجَلٞ مُّسَمًّى عِندَهُۥۖ ثُمَّ أَنتُمۡ تَمۡتَرُونَ
ඔහුම ඔබව කිරිමැටියෙන් උත්පාදනය කර, (ඔබට හිමි) ජීවිත කාලයද (සඳහන් කර), මනක්කල්පිත කළ තැනැත්තාය. ඔහු වෙත (ඔබගේ විනිශ්චය සඳහාද) එක් නියමිත කාලයක් ඇත. එහෙත් ඔබ (ඔහුගේ දේවත්වය) සැක කරන්නෙහුය