وَهُوَ ٱللَّهُ فِي ٱلسَّمَٰوَٰتِ وَفِي ٱلۡأَرۡضِ يَعۡلَمُ سِرَّكُمۡ وَجَهۡرَكُمۡ وَيَعۡلَمُ مَا تَكۡسِبُونَ
අහස්හිද භූමියෙහිද, (නැමදුමට හිමි තැනැත්තා) ඔහුය. ඔහු ඔබගේ රහස්ද, ඔබගේ එළිදරව් දැයද හොඳින් දන්නේය. (හොඳ හෝ නරක හෝ කර), ඔබ සොයා ගන්නා සියල්ලද හොඳින් දන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel